ඕනෙම OS එකක් ඕනෙම PEN එකකින් ඕගොල්ලන්ගේ පරිගණකයට install කරමු....
මේකට පොඩි Software එකක් අවශ්‍ය වෙනවා එකේ නම තමයි Windows 7 USB/DVD Tool කියන්නේ මේකෙන් අපිට ඕනෙම Window 7 ,Windows 8 එකක් දාන්න පුළුවන්....
මෙච්චර කල් ඔයාලා කොම්පියුටර් එක Format කරහම Bootable Device එකකට පාවිච්චි කරන්න ඇත්තෙ CD එකක් හරි DVD එකක් හරිනේ. දැන් එහෙම ඕනේ නෑ. ඔයාට පුලුවන් ඔයාලග තියෙන Pen Drive එක Bootable Device එකක් විදිහට පාවිච්චි කරන්න. මේකෙ තියෙන වාසියක් තමයි CD එකකින් හරි DVD එකකින් හරි OS (Operating System) එකක් Install කරන්න යන කාලයට වඩා ගොඩක් අඩුවෙන් Pen Drive එකකින් එම කාර්යය කර ගැනීමට හැකි වීමයි.
හරි ඉතින් වෙනද වගේම මේ වැඩේ කරන්නත් පොඩි Software එකක් Download කරගන්න ඕනේ....
ඊලගට කරන්න තියෙන්නේ PC එකට Pen Drive එකක් ගහලා software එකේ Browse කියන තැන Click කරන්න.
ඊට පස්සේ ඔයාලග තියෙන Windows 7 හරි Windows 8 හරි Setup එකක ISO File එකක් එතනට තෝරලා දෙන්න. ISO File එක තෝරලා දුන්නට පස්සේ Next කියන තැන Click කරන්න.
දැන් කරන්න තියෙන්නේ අපි හදන්න යන Backup එකේ Media Type එක තෝරගන්න එක. ඔයගොල්ලන් කැමති Type එකක් මෙතනින් තොරගන්න පුලුවන්. අපි දැන් කරන්න හැදුවේ Pen එකෙන් Windows දාන්න නේ. එක නිසා මම මෙතනිදි තොර ගන්නේ USB device කියන Type එක. DVD එකකින් Windows දාන්න කැමති අය DVD කියන Type එක Click කරන්න.
දැන් කරන්න තියෙන්නේ Pen එක Machine එකට ගහලා Begin Copying කියන තැන Click කරන්න.
හරි ඊට පස්සෙ මෙහෙම Bar එකක් එයි.. ඊලගට ඒ Bar එකේ 100% complete උනහම අන්තිමට මෙහෙම වැටෙයි.....
දැන් ඉතින් මැෂින් එකේ Boot Menu එකට ගිහින් ඔයාගේ Pen එක තෝරලා Enter පාරක් දෙන්නකෝ Windows Install වෙයි...එහෙනං මම ආයෙත් නියම Post එකක් අරගෙන එන්නම්.......
Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation.












0 comments:
Post a Comment