Announcement:

This is a Testing Annocement. I don't have Much to Say. This is a Place for a Short Product Annocement

Tuesday, December 10, 2013

Start/Desktop එකට Shutdown Icon එකක් දාමු...ඉක්මනට Pc එක Shutdown කරමු.

Start/Desktop  එකට Shutdown Icon  එකක් දාමු...ඉක්මනට Pc  එක Shutdown කරමු.




 ඕන්න මම අදත් ආවා නියම වැඩ කෑල්ලක අරගෙන .මේ වැඩේ හැබැයි කරන්න පුළුවන් Windows 8 තියන කට්ටියට විතරයි....Windows 7 වලටත් කරන්න පුළුවන් ඇති.හැබැයි මේ වැඩේ කරන්න මම දන්නේ Windows 8 වලට විතරයි.මම අද කියන්න යන්නේ Desktop එකට Shutdown Icon එකක් හදනනේ කියලා ...Windows 8 තියන කට්ටියට මේක Start එකටත් දාන්න පුළුවන් ..හරි අනංමනං කතා නැකුව වැඩේට බහිමු ..

මුලින්ම ඔයා Desktop එකට ගිහින් Right Click කරලා New වල Shortcut එකක් හදාගන්න ඕනේ....



ගිහින් Browse කියන තැනට මේ Path එක දෙන්න.

shutdown.exe -s -t 00  

ඊට පසසේ Next කරන්න.



ඊට පසසේ Shortcut එකට නමක් දෙන්න.

ඊට පසසේ Finish කරන්න.


දැන් Shutdown  එක හදලා ඉවරයි..දැන් බලමු කොහොමද Shortcut එකට Icon  එකක් දාන්නේ කියලා....

ඉස්සෙල්ලම  Shutdown Shortcut එකේ Properties යන්න.


ගිහිල්ලා Change Icon Click කරන්න.


එතකොට එයි මේ වගේ Change Icon කියලා පොඩි Dialog Box එකක්.


එක OK කරන්න.

ඊට පසසේ  කැමති Icon එකක් තෝරන්න.




 

Ok කරන්න. 

දැන් වැඩේ හරි .දැන් බලමු කොහොමද මේ Icon එක Start එකට දාන්නේ කියලා.
ඉස්සෙල්ලම මේ Icon එක Copy කරගන්න.



ඊට පසසේ  My computer ගිහින් Previous Locations කියන තැනට මේ Path එක දෙන්න.දීලා Enter කරන්න.

C:\ProgramData\Microsoft\Windows\Start Menu\Programs 

 



ඊට පසසේ අර Copy කරගත්ත  Icon එත එක මෙතන්ඩ  Paste  කරන්න.



දැන් වැඩේ 100% සාර්ථකයි .දැන් Start එකට ගහින් බලන්ඩ Shutdown Icon එක තියනවද කියලා.



මම ආයෙත් මේ වගේ නියම Post එකක් අරගෙන .. Comment එකක් දාලා  Like එකක් දාන්න හොදේ......


 
Share it Please

Unknown

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation.

0 comments:

Post a Comment

නවතම Post

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Copyright @ 2013 Pc Gadgets. Designed by Templateism | Love for The Globe Press