Windows 8 වලටත් Hibernate Option එක දාගන්න.
ඕන්න මම අද ගෙනාවා නියම Post එකක් .ගොඩක් කට්ටිය පරිගණකය පාවිච්චි කරලා ගොඩක් වෙලාවට කරන්නේ පරිගණකය Shutdown කරනවා Sleep කරනවා Hibernate කරනවා. ඒත් ඔය Windows 8 දාන ඉන්න අයට නමි ඔය ඔක්කොම වැඩ ටික කරන්න හම්බ වෙන්නේ නෑ.ඒ අයට පුළුවන් Shutdown කරන්නයි Sleep කරන්නයි විතරයි .Hibernate වල තියන වැදත්කම තමා පරිගණකයක් Hibernate කරපුහම නැවත පරිගණකය On වෙන්ඩ යන වේලාව අඩු වෙනවා ඒ කියන්නේ ඉක්මන්න් පරිගණකය ON වෙනවා. Hibernate Option එක Windows 7 වලට නම් එද්දිම තියනවා.ඒත් දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Windows 8 නිසා මේ Hibernate Option එක Windows 8 වලටත් දාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්.
ඉස්සෙල්ලම Windows key+ I එකවර Click කරන්න.
එහෙම නැත්තම් Control Panel යන්න.
ඊට පස්සේ Power Option යන්න.
ඊට පස්සේ Choose what the power button does යන එක Click කරන්න.
ඊට පස්සේ Change settings that are currently unavailable යන එක Click කරන්න.
ඊට පස්සේ යට තියන Hibernate කියන තැනට Tic එකක් දාන්න.
ඊට පස්සේ Save changes click කරන්න.
එච්චරයි.දැන් බලන්න Hibernate Option එක ඇවිල්ලද කියලා.
Comment එකක් දාලා Like එකකුත් දාලා යන්න හෙදේ......
එහෙනම් මම ආයෙත් නියම Post එකක් අරගෙන එන්නම්.............
Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation.





0 comments:
Post a Comment