HOW TO PROTECT YOUR BROWSER (password encryption)
ඕන්න මම අද අරන් ආවේ තවත් සුපිරිම වැඩ කෑල්ලක් ....ඔයාලගේ Pc එකේ Firefox එකයි Chrome එකයි ඔයාගේ Pc එක වෙන කවුරැ හරි පාවිච්චි කරනවා කියන්නකෝ ඔයාලට පුළුවන් වෙන කාටවත් ඔයාගේ Browser එක පාවිච්චි කරන්ඩ බැරි වෙන්ඩ Password එකක් දාන්න .එකට කරන්න තියෙන්නේ පොඩි Add ons එකක් දාගන්න විතරයි .මම කියලා දෙන්නම්කෝ ඒ වැඩේ කරන හැටි.......
ඔයා පාවිච්චි කරන්නේ Firefox නම් මේ විදිහට කරන්න...
ඉස්සෙල්ලම මේ LINK එකට ගිහින් Add ons එක Install කරගන්න...(Install කරගන්න Add to Firefox දෙන්න.)

ඊ
ඊට පස්සේ Install Now දෙන්න.
ඊට පස්සේ Firefox restrat පාරක් දාන්න.
ඊට පස්සේ මේ විදිහට පෙනෙයි.
ඊට පස්සේ StartupMaster 1.3 Add ons එකේ Option යන්න.
ඊට පස්සේ change master password යන්න.
ඊට පස්සේ ඔයාලට කැමතිpassword එකක් දීලා ok කරන්න. එච්චරයි.දැන් Firefox restrat පාරක් දාලා බලන්න.
ඔයා පාවිච්චි කරන්නේ Chrome නම් මේ විදිහට කරන්න...
ඉස්සෙල්ලම මේ LINK එකට ගිහින් Add ons එක Install කරගන්න...(Install කරගන්න Free කියන Icon එක Click කරන්න .)
ඊට පස්සේ මේ විදිහට පෙනෙයි.
ඊට පස්සේ Setting Extensions Simple Startup Password 1.0 Options Enter Pasword කියන තැනට කැමති Password එකක් දිලා Save කරන්න .
එච්චරයිත.දැන් Chrome එක restrat පාරක් දාලා බලන්න.
තව දුරටත් පැහැදිලි කරගන්න Video එක බලන්න.
Unknown
Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation.
0 comments:
Post a Comment